fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අකාරුණික කාලගුණයෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට – රතු නිවේදන එලෙසමයි

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 12:14

අකාරුණික කාලගුණයෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට – රතු නිවේදන එලෙසමයි

දිවයින හරහා සහ බස්නාහිර,  වයඹ,  දකුණ සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුළං තත්ත්වය අද (20) දිනයේත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 7 ක් වාර්තා වී තිබෙනවා. ආපදාවට ලක්වූවන් සදහා සහන සැලසීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිල මහතා පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්