දිවයින හරහා සහ බස්නාහිර, වයඹ, දකුණ සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුළං තත්ත්වය අද (20) දිනයේත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_cVddHrKtno”]
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 7 ක් වාර්තා වී තිබෙනවා. ආපදාවට ලක්වූවන් සදහා සහන සැලසීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිල මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/ifHUbruuXys”]