fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාපනයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සදහා ජල යෝජනා ක්‍රම 5ක්

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 11:35

යාපනයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සදහා ජල යෝජනා ක්‍රම 5ක්

යාපනය අර්ධද්වීපයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම සදහා රජය ජල යෝජනා ක්‍රම පහක් ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වනවිට සූදානම්කර තිබෙනවා.

එමගින් යාපනය අර්ධද්වීපයේ ජනතාවට බලපා තිබූ ප්‍රබල ගැටලු රැසකට විසදුම් ලැබෙන බවයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්