fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් තරුණයින් 9ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 10:42

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් තරුණයින් 9ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ පූනේ නගරය ආසන්නයේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් තරුණයින් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පූනෙයි සෝලාපූර් අධිවේගී මාර්ගයේයි මෙම අනතුර සිදුවුණේ. එම තරුණයින් රැගත් මෝටර් රථය ට්‍රක් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. එම මියගිය තරුණයින් අවුරුදු 19 ත් 23 ත් අතර පසුවන්නන්. එම පිරිස විනෝද චාරිකාවක් යමින් සිටියදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 10:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්