fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බීඩිකොළ කිලෝග‍්‍රෑම් 980ක් නාවික හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 10:34

බීඩිකොළ කිලෝග‍්‍රෑම් 980ක් නාවික හමුදා භාරයට

බීඩිකොළ කිලෝග‍්‍රෑම් 980 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ පුත්තලම එරම්බුගොඩැල්ල ප‍්‍රදේශයේදී.

ඩිංගි යාත‍්‍රා දෙකක අසුරා තිබියදී බීඩි කොළ සොයාගත් බවයි නාවික හමුදාව පවසන්නේ. ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ. බීඩිකොළ තොගය කොළඹ රේගු කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 10:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්