fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක පිපිරීමක්

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 10:06

චීනයේ ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක පිපිරීමක්

චීනයේ ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

චීනයේ හෙනාන් පළාතේ යීමා නගරයේ ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානයකයි පිපිරීම සිදුවුණේ. ඒ සමග ගින්නක් ද හට ගත්තා. අනතුරෙන් පුද්ගලයින් 19 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම ප්‍රදේශයේ ජනතාව කඩිනමින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්