නයිජීරියාවේ බෝර්නෝ ප්රාන්තයේ සේවයේ යෙදී කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් ප්රහාරයක් එල්ල වුණා.
ඉන් එක් අයෙකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා. බොකොහරාම් සංවිධානය ඊට වගකිව යුතු බවයි නයිජීරියා බලධාරීන් පවසන්නේ.
සහන සේවකයන් ඉලක්ක කරගත් ප්රහාර හේතුවෙන් මානූෂීය ආධාර ලබාදීමේ වැඩපිළිවෙල බාධා සිදුවන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ.