fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශ තරඟාවලියට එක්වන ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් සංචිතය නම් කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 09:24

බංගලිදේශ තරඟාවලියට එක්වන ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් සංචිතය නම් කෙරේ

බංගලිදේශය සමඟ පැවැත්වෙන එක්දින කි‍්‍රකට් තරඟාවලිය සඳහා ශ්‍රී‍්‍ර ලංකා සංචිතය නම්කර තිබෙනවා. ඊට කී‍්‍රඩකයන් 22 ක් ඇතුලත්.

නායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නට. ලෝක කුසලාන තරඟාවලියට එක් නොවූ නිරෝෂන් දික්වැල්ල, දනුෂ්ක ගුණතිලක සහ අකිල ධනංජය ද එම සංචියට ඇතුලත් කර තිබෙනවා.

ශ්‍රී‍්‍ර ලංකාව සහ බංගලිදේශය අතර පළමු දිවා රාතී‍්‍ර තරඟය පැවැත්වෙන්නේ ලබන 26 වෙනිදා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනයේදී. තරඟාවලියට එක්දින තරඟ තුනක් ඇතුලත්.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 09:24

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්