fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 09:19

දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. ඒ කිලිනොච්චිය සෙල්වපුරම් ප‍්‍රදේශයේදී.

කන්කසන්තුරේ සිට අනුරාධපුරය බලා ධාවනයවූ දුම්රියේ ඔවුන් ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ. මියගොස් ඇත්තේ වැල්වටිතුරෙයි පදිංචි 19 හැවිදිරි තරුණයෙක් සහ සෙල්වපුරම් ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක්.

කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 09:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්