fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන භේදයෙන් තොරව තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදීමට දිස්ත්‍රික් මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 18:07

දේශපාලන භේදයෙන් තොරව තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදීමට දිස්ත්‍රික් මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි

දේශපාලන භේදයෙන් තොරව රටේ සියලු තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදීමට දිස්ත්‍රික් මට්ටමින් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 18:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්