රුපියල් කෝටි සියයකට වැඩි වටිනාකමින් යුතු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ කොල්ලුපිිටියේ දි අත්අඩංගුවට ගත් පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ලබන 02 වනදා දක්වා. කොළඹ කොටුව මභෙස්ත්රාත් රංග දිසානායක මහතායි නියෝගය අද (19) ලබාදුන්නේ. විදේශිකයන් තුන් දෙනෙකු ද ඊට ඇතුලත්. සැකකරුවන්ගේ දුරකථන දත්ත පරීක්ෂා කර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා දුරකථන සමාගම්වලට නියෝග කළා.