fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතීන් අතර වෙනස්කම් තිබුණට අපි අතර සමානකම් ද තිබෙනවා

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 12:32

ජාතීන් අතර වෙනස්කම් තිබුණට අපි අතර සමානකම් ද තිබෙනවා

සියලු ජාතීන් හා  සමගියෙන් කටයුතු කිරීමෙන් රට දියුණු කළ හැකි බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

මහනුවර ගුරුදෙණිය මහවිදුහලේ ප්‍රධාන ශාලා ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ලඟම පාසල හොදම පාසල වැඩසටහන යටතේයි මෙය ඉදි කෙරුණේ. වැය කළ මුදල රුපියල් ලක්ෂ 180 ක්.

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්