බෙන්ස්ටෝක්ස් වසරේ නවසීලාන්තිකයා සම්මානයට යෝජනා වෙයි
Related Articles
එංගලන්ත තුන් ඉරියව් කී‍්‍රඩක බෙන්ස්ටෝක්ස් වසරේ නවසීලාන්තිකයා සම්මානයට යෝජනා වී තිබෙනවා.
ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ දි නවසිලන්තයට එරෙහිව විශිෂ්ඨ ජයක් හිමිකර දීමට ඔහු දැක්වු දායකත්වය ඊට ප්‍රධාන හේතුවක් බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ.
නවසිලන්තයේ උපන් බෙන්ස්ටෝක්ස් එංගලන්තයට පැමිණියේ වයස අවුරුදු 12 දි. ඔහුගේ දෙමව්පියන් තවමත් නවසිලන්තයේ ජිවත් වනවා. බෙන්ස්ටෝක්ස් ට අමතරව නවසිලන්ත කි‍්‍රකට් නායක කේන් විලියම්සන් ද සම්මානය සදහා යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.