fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙන්ස්ටෝක්ස් වසරේ නවසීලාන්තිකයා සම්මානයට යෝජනා වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 12:29

බෙන්ස්ටෝක්ස් වසරේ නවසීලාන්තිකයා සම්මානයට යෝජනා වෙයි

එංගලන්ත තුන් ඉරියව් කී‍්‍රඩක බෙන්ස්ටෝක්ස් වසරේ නවසීලාන්තිකයා සම්මානයට යෝජනා වී තිබෙනවා.

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ දි නවසිලන්තයට එරෙහිව විශිෂ්ඨ ජයක් හිමිකර දීමට ඔහු දැක්වු දායකත්වය ඊට ප‍්‍රධාන හේතුවක් බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ.

නවසිලන්තයේ උපන් බෙන්ස්ටෝක්ස් එංගලන්තයට පැමිණියේ වයස අවුරුදු 12 දි. ඔහුගේ දෙමව්පියන් තවමත් නවසිලන්තයේ ජිවත් වනවා. බෙන්ස්ටෝක්ස් ට අමතරව නවසිලන්ත කි‍්‍රකට් නායක කේන් විලියම්සන් ද සම්මානය සදහා යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 12:29

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්