fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුපර් ක්‍රොස් තරගාවලිය අගොස්තු 4වනදා

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 15:19

සුපර් ක්‍රොස් තරගාවලිය අගොස්තු 4වනදා

ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව සංවිධානය කරන සුපර් ක්‍රොස් තරගාවලිය අගොස්තු හතරවනදා පැවැත්විමට කටයුතු සුදානම් කර තිබෙනවා.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ ගනේමුල්ල රෙජිමේන්තු මුලස්ථානයේදීයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආසියා ට්‍රේඩර්ස් රේසින් ඩ්‍රයිවර්ස් සභාපති කමිල් හසන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 15:19

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්