fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය ජුනි මාසය ලොව උණුසුම වැඩිම කාලසීමාව බව හෙළිවෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 10:46

පසුගිය ජුනි මාසය ලොව උණුසුම වැඩිම කාලසීමාව බව හෙළිවෙයි

පසුගිය ජුනි මාසය ලොව වැඩිම උෂ්ණත්වය පැවති කාලසීමාව ලෙස වාර්තාවී ඇති බව ඇමරිකා ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය සඳහන් කළා.

වැඩිම උෂ්ණත්වයක් වාර්තාවී ඇත්තේ රුසියාව, කැනඩාව, දකුණු ඇමරිකාව ඇතුලු යුරෝපා රටවල් කිහිපයකින්. එය අවදානම් සහිත උණුසුම් කාලගුණයක් බවයි වාර්තා වුණේ. ඉදිරි දින කිහිපයේදීත් යුරොපයේ රටවල් වලට සෙල්සියස් අංශක 43 ඉක්මවූ උණුසුම් තත්වයක් පවතිනු ඇති බවයි ඇමරිකා ජාතික කාලගුණ සේවය සඳහන් කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 19, 2019 10:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්