fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රංජන්ගෙන් මිරිහාන පොලීසියට පැමිණිල්ලක්

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 19:52

රංජන්ගෙන් මිරිහාන පොලීසියට පැමිණිල්ලක්

තමන් සිදුකළ ප්‍රකාශයක් විකෘති කර සමාජ ජාලා හරහා පළකිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා.

මේ අතර රංජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ රාවනා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සාවාමීන් වහන්සේ සහ රංජන් රාමනායක මහතා එම ස්ථානයේදී මුණගැසුනා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 19:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්