fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යලමහ දෙකන්නයට අමතරව මැද කන්නයට අතිරේක භෝග

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 18:29

යලමහ දෙකන්නයට අමතරව මැද කන්නයට අතිරේක භෝග

යලමහ දෙකන්නයට අමතරව මහා වාරිමාර්ග ප්‍රදේශවල තවත් කන්නයක් වගා කිරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කියා සිටියා. මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න රැසක් විමසා සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 18:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්