fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 17:56

ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්

ප්‍රාථමික සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීම සදහා ලෝක බැංකුව ඇමෙරිකා ඩොලර් මිලියන 200ක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙන සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය පහසුකම් පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී ඒ මහත්මිය මෙම අදහස් පළකලා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වුවා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 17:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්