fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංවර්ධන ව්‍යාපෘති නිසියාකාරව ක්‍රියාත්මක කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 17:48

සංවර්ධන ව්‍යාපෘති නිසියාකාරව ක්‍රියාත්මක කළ යුතුයි

සංවර්ධන ව්‍යාපෘති නිසියාකාරව ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 17:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්