fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පවුල් 21 කට මිල්ලනියෙ කරපු දේ මට ආසයි අපේ රටේ පවුල් ලක්ෂ හැට එකටම කරන්න

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 17:31

පවුල් 21 කට මිල්ලනියෙ කරපු දේ මට ආසයි අපේ රටේ පවුල් ලක්ෂ හැට එකටම කරන්න

කිසිදු වත්කමක් නැති අසරණ ජනතාව උදාගම්මාන වැඩසටහන යටතේ කෝටිපතියන් බවට පත්කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ 217 වන ආදර්ශ ගම්මානය විවෘත කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කළුතර, මිල්ලනිය වැලිකල ප්‍රදේශයේ 217 වන ආදර්ශ ගම්මානය ඉදිකර ඇති අතර විමලවිකුම්ගම, යනුවෙන් එය නම්කර තිබෙනවා. මෙය නිවාස 21 කින් සමන්විතයි. නිවාස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 211ක් වැය කර තිබෙනවා. තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම ද මෙහිදී සිදුවුණා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 17:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්