fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හේමසිරි සහ පුජිත ඇපමත මුදාහැරීමේ නියෝගය අභියෝගයට ලක්කරමින් නීතිපතිගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 16:49

හේමසිරි සහ පුජිත ඇපමත මුදාහැරීමේ නියෝගය අභියෝගයට ලක්කරමින් නීතිපතිගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

පොලිස්පති පූජිත් ජයසුන්දර,  ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ඇපමත මුදාහැරීමේ නියෝගය අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා.

සැකකරුවන්ගේ ඇප නියෝගය අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නීතිපතිවරයා ඉල්ලා සිටියේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 16:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්