fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 16:26

ජාතික පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ජයවර්ධනපුර රෝහලට ගිය විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 16:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්