පාසල් සිසුන් වෙනුවෙන් පළමුවරට ජංගම යෙදවුමක් නිර්මාණය කිරීමට ජාතික මානව සම්පත් කවුන්සිලය පියවර ගෙන තිබෙවා. තම අනාගතය වෙනුවෙන් වෘත්තීය මාර්ගෝපදේශය තීරණය කිරිම සදහා පහසුකම් සැලසීමයි අරමුණ.
ජංගම යෙදවුම එළිදැක්වීම අද (18) සිදුවුණේ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. රටපුරා සිටින පාසල් දරුවන්ට සහ තරුණ තරුණියන්ට නොමිලේ වෘත්තීය මාර්ගෝපදේශකත්වය තීරණය කිරිමට ඉන් හැකියාව ලැබෙනවා.