බීමත් රියදුරන් 209 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. ඒ ඊයේ (17) පෙරවරු 6.00 සිට අද (18) පෙරවරු 6.00දක්වා කාලයේදි.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමේ දීපව්‍යප්ත මෙහෙයුමට සමගාමිව පසුගිය 05 වනදා සිට අත්අඩංගුවට ගත් ගණන 3702ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දෙන්නේ.