පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා දකින සිහින සැබෑ නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම් මරික්කාර් මහතා පවසනවා.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා පසුගියදා කළ ප්රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි මරික්කාර් මහතාමේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/83uEa1Y0H_0″]