fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති සහ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් අතර හමුවක්

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 10:08

ජනපති සහ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් අතර හමුවක්

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ මන්ති‍්‍රවරුන් අතර හමුවක් පෙරවරුවේ පැවැත්වෙනවා.

ති‍්‍රකුණාමල ප‍්‍රදේශයේ මතුව ඇති ගැටලුව පිළිබද සාකච්ඡා කිරිම අරමුණ බවයි අමාත්‍ය මනෝගනේෂන් මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 10:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්