මද්රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීමේ පනත සම්බන්ධයෙන් මුස්ලිම් මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර තිබෙනවා.
අරලියගහ මන්දිරයේදි මෙම සාකච්ඡා පැවති බවයි ඔවුන් සදහන් කළේ.
මුස්ලිම් මැති ඇමතිරවැන් ද මද්රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනිමේ පනත සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා. එහිදි අවධානයට ලක්වු කරුනු පිළිබදව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද සාකච්ඡා කළ බවයි ඔවුන් සදහන් කළේ.