ඇමරිකා සෙබලුන් 500 ක් සවුදි අරාබියට පිටත් කර යැවිමට ඇමරිකාව සූදානම් වනවා. ඉරානය සමඟ දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති අවස්ථාවක ඇමරිකාවේ මෙම තීරණය සුවිශේෂී බවයි ප්රවෘත්ති වාර්තා පෙන්වා දෙන්නේ.
සුල්තාන් කුමරුට අයත් ගුවන් හමුදා කඳවුරට මෙම භට පිරිස් පිටත් කර හැරිමට නියමිත බවයි සී එන් එන් ප්රවෘත්ති සේවය වාර්තා කරන්නෙ. ඉරානයට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරිමේ සැලසුමක් ද මේ සමඟම කි‍්‍රයාත්මක බව ඔවුන් පෙන්වා දෙනවා.