විදේශයක නිෂ්පාදිත බලපප්ර රහිත බෝර 12 ගිණි අවියක් සමඟ ගිරිතලේ වැව් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අංඩගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අවුරුදු 36 , 52 සහ 55 වයස්වල පසුවන පුද්ගලයන් බවයි පොලිසිය ප්රකාශ කළේ.
සැකකරුවන් අද (18) හිගුරක්ගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.