fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝර 12ගිණි අවියක් සමඟ ගිරිතලේ වැව් රක්ෂිතයට ඇතුළු වූ තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 09:16

බෝර 12ගිණි අවියක් සමඟ ගිරිතලේ වැව් රක්ෂිතයට ඇතුළු වූ තුන් දෙනෙකු අත්අඩංගුවට

විදේශයක නිෂ්පාදිත බලපප‍්‍ර රහිත බෝර 12 ගිණි අවියක් සමඟ ගිරිතලේ වැව් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අංඩගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අවුරුදු 36 , 52 සහ 55 වයස්වල පසුවන පුද්ගලයන් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

සැකකරුවන් අද (18) හිගුරක්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජූලි 18, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්