පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව ලබා දීම ප්‍රමාද වීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කරුණු හෙළි කළා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි.
පොලීසිය සතු රථ වාහන සම්බන්ධයෙන් ද ඒ මහතා අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/t6pxrQJkF0I”]