නීල් ආම්ස්ට්‍රෝන්ගේ අභ්‍යවකාශ ඇඳුම ප්‍රදර්ශනයට
Related Articles
ඇපලෝ 11 යානය අභ්‍යවකාශගත කර වසර 50 සපිරීම නිමිත්තෙන් සද මත පා තැබූ පළමු පුද්ගලයා වන නීල් ආම්ස්ට්‍රෝන්ගේ අභ්‍යවකාශ ඇඳුම ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මෙම උත්සවය සඳහා ඔහුගේ පුත් රික් ආම්ස්ට්‍රෝන් සහ ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහභාගී වී සිටියා.