fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීල් ආම්ස්ට්‍රෝන්ගේ අභ්‍යවකාශ ඇඳුම ප්‍රදර්ශනයට

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 17:24

නීල් ආම්ස්ට්‍රෝන්ගේ අභ්‍යවකාශ ඇඳුම ප්‍රදර්ශනයට

ඇපලෝ 11 යානය අභ්‍යවකාශගත කර වසර 50 සපිරීම නිමිත්තෙන් සද මත පා තැබූ පළමු පුද්ගලයා වන නීල් ආම්ස්ට්‍රෝන්ගේ අභ්‍යවකාශ ඇඳුම ප්‍රදර්ශනයට තබා තිබෙනවා. මෙම උත්සවය සඳහා ඔහුගේ පුත් රික් ආම්ස්ට්‍රෝන් සහ ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් සහභාගී වී සිටියා.

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 17:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්