fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධිකරණයේ පෙනී නොසිටි චීන ජාතිකයෙකුට වරෙන්තු

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 15:22

අධිකරණයේ පෙනී නොසිටි චීන ජාතිකයෙකුට වරෙන්තු

විද්‍යුත් කාඩ්පත් වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි චීන ජාතිකයෙකුට වරෙන්තු නිකුත් කරන ලෙසත් ඇපකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. නඩුව ජුලි 31 වනදාට යළි කැදවීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 15:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්