fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෘථිවි ඉතිහාසයේ ජුනි මාසයක් තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 16:36

පෘථිවි ඉතිහාසයේ ජුනි මාසයක් තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වාර්තා වෙයි

පෘථිවි ඉතිහාසය තුළ ජුනි මාසයක් තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පසුගිය ජුනි මස තුළදී වාර්තා වී තිබෙනවා.

යුරෝපය, ආසියාව සහ ආර්ක්ටික් කලාපයට ගත වූ ජුනි මාසයේදී දැඩි උණුසුම් සහිත කාලගුණ තත්ත්වයක් වාර්තා වී තිබුණා. නාසා ආයතනය පෙන්වා දෙන්නේ ප්‍රංශයේ පමණක් ස්ථාන 13 ක සැළකිය යුතු තරම් අතිශය උෂ්ණත්වයක් වාර්තා වූ බවයි. පෘථිවියේ මාසයක් තුළ වාර්තා වූ ඉහළම උෂ්ණත්වයක් ජුනි මාසයේදී වාර්තා වී තිබීම හේතුවෙන් මෙම මාසයේද බොහෝ රටවලට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් වාර්තා විය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 16:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්