ඇමෙරිකා සමාගමක් තනි පුද්ගලයෙකුට ගමන් කළ හැකි විදුලි බලයෙන් ක්රියා කරන ගුවන් යානයක් නිපදවයි
Related Articles
තනි පුද්ගලයෙකුට ගමන් කළ හැකි විදුලි බලයෙන් ක්රියා කරන ගුවන් යානයක් නිපදවීමට ඇමෙරිකා සමාගමක් සමත් වී තිබෙනවා.
කුඩා ප්රමාණයේ සැහැල්ලු ගුවන් යානයක් වන මෙය ගුවන් නියමු බලපත්රයක් නොමැතිව පදවාගෙන යා හැකියි. කිලෝග්රෑම් 196 ක් පමණ බරැති මෙම ගුවන් යානයට පැයට සැතපුම් 63 ක වේගයකින් ගමන් කළ හැකියි. ගුවන් යානයේ නැගී ඇමෙරිකාවේ නගර රැසක විනාඩි 15 ක කාලයක් සංචාරයක නිරතවීමට මෙම වසර අවසානයේදී අවස්ථාව ලබා දීමට එම සමාගම සුදානමින් සිටිනවා.