fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදී සිටින්නන්ට විශ්‍රාම වැටුපක් හා රක්ෂණ ක්‍රමයක්

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 13:17

මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදී සිටින්නන්ට විශ්‍රාම වැටුපක් හා රක්ෂණ ක්‍රමයක්

මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදී සිටින්නන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් හා රක්ෂණ ක්‍රමයක් ඇති කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

අනුරාධපුරයේ පැවති මිරිදිය ධීවර හා ජලජීවී වගා තාක්ෂණික සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මිරිදිය ධීවරයින්ගේ ගැටලු සාකච්ඡා කර සහන ලබාදීමට ද මෙහිදී කටයුතු කෙරුණා. ව්‍යවසායකයින් හා ධීවර සමිති ඇගයීම වෙනුවෙන් මූල්‍ය හා සහතික ප්‍රදානය ද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 13:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්