fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාර්ථක වූ බද්ධ සැත්කම

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 12:31

සාර්ථක වූ බද්ධ සැත්කම

අවුරුදු දෙකක් වයසැති හිසෙන් බද්ධව සිටි කුඩා දරුවන් දෙදෙනෙකු සාර්ථක සැත්කමකින් වෙන් කිරීමට බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් සමත් වුණා.

2017 වසරේ උපන් පාකිස්තාන ජාතික සාෆා සහ මර්වා යන දරුවන් දෙදෙනායි මෙසේ සාර්ථකව සැත්කමකින් වෙන් කරනු ලැබුවේ. දරු උපත් මිලියන 2.5කට හිසෙන් බද්ධ වූ මෙවැනි එකක් සිදුවන බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ. පැය පනහක සැත්කමකින් අනතුරුව ඔවුන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් මධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo