fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් ආදර්ශ ගම්මාන දෙකක් ජනතා අයිතියට පත්කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 09:51

තවත් ආදර්ශ ගම්මාන දෙකක් ජනතා අයිතියට පත්කෙරේ

තවත් ආදර්ශ ගම්මාන දෙකක් අද ජනතා අයිතියට පත්කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා. එක් ගම්මානයක් ඉදිකර තිබෙන්නේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඉගල්කන්ද ප‍්‍රදේශයේ. අනෙක් ආදර්ශ ගම්මානය කලුතර දිස්ත‍්‍රික්කයේ වැලිකල ප‍්‍රදේශයේ ඉදිකර තිබෙනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒවා ජනතා අයිතියට පත්කරන බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සුරිය මහතා සඳහන් කළේ.

ප‍්‍රතිලාභීන් සඳහා විසිරි ණය සහ සොදුරු පියස නිවාස ණය ප‍්‍රදානය කිරිමටත්, කටයුතු යොදා තිබෙනවා. සින්නක්කර ඔප්පු ප‍්‍රදානය ඇතුලු ශිල්ප සවිය පුහුණුලාභීන්ට ප‍්‍රතිලාභ ලබාදීමටත්, පියවර ගන්නා බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 17, 2019 09:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo