දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පනත හෙට සිට දැඩි ලෙස ක්‍රියාත්මක බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසනවා. බලය ලත් නිලධාරීන් යොමුකරමින් එම කටයුතු ක්‍රියාත්මක කිරීමට සියලු සැලසුම් සකස්කර ඇති බවයි එම අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=z-Pv9bpN3So&feature=youtu.be&fbclid=IwAR2ogO1p0CSBiQuIz_EfX1dE5kXXQEO0d_LH5JlCJax6_86OCRJzfOEsAOY”]