fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පනත හෙට සිට දැඩි ලෙස ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2019 17:50

දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පනත හෙට සිට දැඩි ලෙස ක්‍රියාත්මකයි

දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පනත හෙට සිට දැඩි ලෙස ක්‍රියාත්මක බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසනවා. බලය ලත් නිලධාරීන් යොමුකරමින් එම කටයුතු ක්‍රියාත්මක කිරීමට සියලු සැලසුම් සකස්කර ඇති බවයි එම අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2019 17:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්