fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ විශේෂ රැස්වීමක්

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2019 13:02

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ විශේෂ රැස්වීමක්

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වෙනවා. ඒ ඉදිරියේදී එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් සංචාරය වෙනුවෙන් කණ්ඩායම තෝරා ගැනීමටයි.

තරඟාවලියට ටෙස්ට් කි‍්‍රකට් තරඟ දෙකක්, එක්දින ජාත්‍යන්තර තරඟ තුනක්, පන්දුවාර 20 තරඟයක් ඇතුලත්. එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ පුහුණු තරඟයක් ලෙසටත් මෙය සැලකෙන බවයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය සඳහන් කළේ. දකුණු අපි‍්‍රකාව සහ බංගලිදේශ කණ්ඩායම් සමඟ ද ඉන්දියාව තරඟාවලි දෙකකට ඉදිරියේදී සහභාගී වනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2019 13:02

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්