ලෝක කුසලාන කි‍්‍රකට් තරඟ ජයග්‍රහණය සමරා එංගලන්තය පුරා සැමරුම් උත්සව
Related Articles
ලෝක කුසලාන කි‍්‍රකට් තරඟ ජයග්‍රහණය සමරා එංගලන්තය පුරා සැමරුම් උත්සව පැවැත්වුණා.
වීථි සරසා කි‍්‍රකට් ප්‍රේක්ෂකයන් එය සැමරූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. කි‍්‍රකට් කණ්ඩායම, අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඇතුලු දේශපාලන නියෝජිතයන් සමඟ ද විශේෂ හමුවකට එක්වුණා. කණ්ඩායම විශිෂ්ඨ ආකාරයෙන් කී‍්‍රඩා කළ බවයි තෙරේසා මේ එහිදී සඳහන් කළේ. මහ රැජිණ ද ඔවුන්ට සුභ පැතුම් පණිවිඩ එක්කර තිබෙනවා. විශේෂ මුද්දරයක් නිකුත් කිරීමටත් එරට බලධාරීන් පියවර ගත් බවයි කි‍්‍රකට් වාර්තා සඳහන් කළේ.