fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟ ජයග‍්‍රහණය සමරා එංගලන්තය පුරා සැමරුම් උත්සව

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2019 10:07

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟ ජයග‍්‍රහණය සමරා එංගලන්තය පුරා සැමරුම් උත්සව

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟ ජයග‍්‍රහණය සමරා එංගලන්තය පුරා සැමරුම් උත්සව පැවැත්වුණා.

වීථි සරසා කි‍්‍රකට් ප්‍රේක්ෂකයන් එය සැමරූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. කි‍්‍රකට් කණ්ඩායම, අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ඇතුලු දේශපාලන නියෝජිතයන් සමඟ ද විශේෂ හමුවකට එක්වුණා. කණ්ඩායම විශිෂ්ඨ ආකාරයෙන් කී‍්‍රඩා කළ බවයි තෙරේසා මේ එහිදී සඳහන් කළේ. මහ රැජිණ ද ඔවුන්ට සුභ පැතුම් පණිවිඩ එක්කර තිබෙනවා. විශේෂ මුද්දරයක් නිකුත් කිරීමටත් එරට බලධාරීන් පියවර ගත් බවයි කි‍්‍රකට් වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2019 10:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්