ඉන්දීය දුම්රිය පද්ධතියට GPS තාක්ෂණය
Related Articles
ඉන්දීය දුම්රිය පද්ධතියට SPS තාක්ෂණය එක් කිරීමට රජය තීරණය කළා.
2020 වනවිට එය සම්පූර්ණ කිරීමයි අපේක්ෂාව. මේ වනවිට් දුම්රිය 4200 ක් ජී පී එස් මගින් නිරීක්ෂණය කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. දුම්රිය සේවය වඩාත් කාර්යක්ෂම හා නවීණ තාක්ෂණයෙන් සමන්විත කිරීමයි සැලැස්ම. අනතුරු අවම කරගැනීමත් මූලික අරමුණක් බව බලධාරින් ප්රකාශ කළා. වයිෆයි තාක්ෂණය දුම්රිය සේවය සඳහා යොදා ගැනීමටත් කටයුතු යොදා තිබෙනවා. මේ වනවිටත් දුම්රිය ස්ථාන 1620 ක එය අත්හදා බැලීමේ වැඩපිළිවෙලක් ලෙස ආරම්භ කර ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.