fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිරිවෙභෙර රජමහා විහාරස්ථානයේ ආලෝකකරණ පද්ධතිය නවීකරණයට පියවර

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2019 09:40

කිරිවෙභෙර රජමහා විහාරස්ථානයේ ආලෝකකරණ පද්ධතිය නවීකරණයට පියවර

කිරිවෙභෙර රජමහා විහාරස්ථානයේ ආලෝකකරණ පද්ධතිය නවීකරණයට පියවර ගෙන තිබෙනවා.

සැප්තැම්බර් වනවිට එය අවසන් කරන ලෙසට අමාත්‍ය රවී කරුණානායක මහතා නිලධාරීන්ට දැනුම් දුන්නා. වසර 49 කට පසුව මෙම නවීකරණ වැඩසටහන් කි‍්‍රයාත්මක බවයි විදුලිබල අමාත්‍යාංශය පවසන්නේ. විදුලිබල මණ්ඩලයට වසර 50 ක් පිරිම නිමිත්තෙන් ආගමික වැඩසටහන් රැසක් ද පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 16, 2019 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්