හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා. බදුල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකයයි වැටලීම් සිදුකර තිබෙන්නේ.
ඒ අන්දෙණිය ප්‍රදේශයේදී හා පස්සර ප්රදේශයේදීයි. සැකකරුවන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. බදුල්ල පොලීසියයි විමර්ශන සිදුකරන්නේ.