fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ මළල ක‍්‍රීඩා උළෙල හෝමාගමදී

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 15:55

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ මළල ක‍්‍රීඩා උළෙල හෝමාගමදී

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධාන කළ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ මළල ක‍්‍රීඩා උළෙල හෝමාගම දියගම  ක්‍රිඩාංගනයේදී පැවැත්වුණා.

මළල ක‍්‍රීඩා උළළේ අංශ අටක් යටතේ තරග ඉසව් 71ක් පැවැත්විමටයි කටයුතු කෙරුණේ. ඊට ක‍්‍රීඩක ක්‍රිඩිකාවන් 300ක් පමණ එක්ව සිටියා. ඉදිරියේදී පැවැත්විමට නියමිත හතරවන විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ මළල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනිම මෙහි අරමුණයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 15:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්