fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික මහා ක්‍රිඩා උළළේ බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් කාන්තා වොලිබොල් තරගාවලියේ ශුරතාව ගම්පහට

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 14:53

ජාතික මහා ක්‍රිඩා උළළේ බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් කාන්තා වොලිබොල් තරගාවලියේ ශුරතාව ගම්පහට

45වන ජාතික මහා ක්‍රිඩා උළළේ බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් කාන්තා වොලිබොල් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම සමත් වුණා.

ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රිඩාංගනයේ පැවති අවසන් තරගයට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් එක්ව සිටියා. එහිදි පළමු වටය 25ට21ක් ද, දෙවන වටය 25ට 17ක් ලෙසද තරගවට දෙකට බින්දුවක් ලෙස ජයග්‍රහණය කිරිමට ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම සමත් වුණා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 14:53

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්