ජාතික මහා ක්රිඩා උළළේ බස්නාහිර පළාත් අන්තර් දිස්ත්රික් කාන්තා වොලිබොල් තරගාවලියේ ශුරතාව ගම්පහට
Related Articles
45වන ජාතික මහා ක්රිඩා උළළේ බස්නාහිර පළාත් අන්තර් දිස්ත්රික් කාන්තා වොලිබොල් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට ගම්පහ දිස්ත්රික් කණ්ඩායම සමත් වුණා.
ක්රිඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්රිඩාංගනයේ පැවති අවසන් තරගයට කොළඹ සහ ගම්පහ දිස්ත්රික් කණ්ඩායම් එක්ව සිටියා. එහිදි පළමු වටය 25ට21ක් ද, දෙවන වටය 25ට 17ක් ලෙසද තරගවට දෙකට බින්දුවක් ලෙස ජයග්රහණය කිරිමට ගම්පහ දිස්ත්රික් කණ්ඩායම සමත් වුණා.