බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.
ඊයේ උදෑසන හයේ සිට අද උදෑසන 6 දක්වා පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 279 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම ආරම්භ කළ පසුගිය 5 වනදා සිට මේ දක්වා 3154 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි එම කාර්යාලය තවදුරටත් පවසන්නේ.