fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රහාර වලින් සිරියාවේ ගෑස් නල පද්ධතියකට හානි

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 11:19

ප‍්‍රහාර වලින් සිරියාවේ ගෑස් නල පද්ධතියකට හානි

සිරියාවේ මධ්‍යම ප‍්‍රදේශයේ සිදුවූ ප‍්‍රහාරයකින් ගෑස් නල පද්ධතියකට හානි සිදුව තිබෙනවා.

හෝම්ස් ප‍්‍රදේශයේ ඉස්ලාමීය ත‍්‍රස්ත කණ්ඩායමක් මෙම ප‍්‍රහාරය සිදුකර ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. මේ අතර ඇලප්පෝ නගරයට එල්ලවූ මිසයිල ප‍්‍රහාරයකින් සිවිල් වැසියන් 7 දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. නගරයේ ප‍්‍රධාන ගොඩනැගිලි දෙකකට සහ වාහන විශාල ප‍්‍රමාණයකට ඉන් හානි සිදුවුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 11:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්