fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නේපාලයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 65 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 10:42

නේපාලයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 65 දක්වා ඉහළට

නේපාලයේ ඇති වූ  ගංවතුර හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලයින් තිස් අටදෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ගංවතුරෙන් පුද්ගලයින් 30 දෙනෙකු අතුරදන්ව තිබෙනවා. දසදහසක පමණ පිරිසක්  අවතැන්වී ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. ගංවතුරින් මාර්ග සහ පාලම් රැසකට දැඩි හානි සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වුණා. විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා සහන කණ්ඩායම් යොදවා තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 10:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්