fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වියලි කාලගුණය හේතුවෙන් ලක්ෂ 6 කට පීඩා

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 10:37

වියලි කාලගුණය හේතුවෙන් ලක්ෂ 6 කට පීඩා

වියලි කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් ලක්ෂ 6 ක් පමණ පීඩාවට පත්ව සිටිනවා.

මඩකලපුව, අම්පාර, කුරුණෑගල, මන්නාරම, යාපනය, මාතලේ, අනුරාධපුර දිස්ති‍්‍රක්ක වලටයි වැඩිම බලපෑමක් එල්ලවී තිබෙන්නේ. කන්තලේ ඉගිනිමිටිය, තබ්බෝව, ගිරිතලේ, කවුඩුල්ල, පරාක‍්‍රම සමුද්‍රය, යෝධවැව, දැදුරුඔය, සමනළවැව සහ ලුණුගම්වෙභෙර ඇතුලු ජලාශ රැසක ජල මට්ටම් ද පහත බැස ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. නියඟයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එම ප‍්‍රදේශවල සියලු දිස්ති‍්‍රක් ලේකම්වරුන් දැනුවත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 10:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්