fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දහස් සංඛ්‍යාත පිරිසක් යළි හොංකොං වීදී වලට

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 10:37

දහස් සංඛ්‍යාත පිරිසක් යළි හොංකොං වීදී වලට

දහස් සංඛ්‍යාත ජනතාවක් යළි හොංකොං වීදී වලට එක්රැස්ව සිටිනවා. විරෝධතා යළි ආරම්භ කිරීම සඳහා ඔවුන් මෙලෙස සූදානම් වන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

හොංකොං බලධාරීන්ගේ ඒකාධිපති තීරණ වලට එරෙහිව අඛණ්ඩව සටන් කරන බවයි උද්ඝෝෂකයන් පෙන්වාදෙන්නේ. අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් යම් කොන්දේසි මත චීන මව් රටට පිටුවහල් කිරීමට බලධාරීන් ගත් තීරණයට එරෙහිවයි හොංකොං හි මෙලෙස විරෝධතා පැවැත්වෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 15, 2019 10:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්