fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපනයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට තමන්ට හැකි බව ඇමති සජිත් කියයි

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 18:16

අධ්‍යාපනයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට තමන්ට හැකි බව ඇමති සජිත් කියයි

සියලූම දහම්පාසල් දූදරුවන්ට නිල ඇදුම් ඇතුළු පහසුකම් ලබා දෙමින් අධ්‍යාපනයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට තමන්ට හැකි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සූරියවැව බෝධිරාජ විහාරස්ථානයේ නව දහම්පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පල කළා.

සිසු දහම් සෙවන වැඩසටහන යටතේ ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ නව දහම්පාසල් ගොඩනැගිල්ල ඉදිකෙරෙනවා. වැය කෙරෙන මුදල් රුපියල් ලක්ෂ 40 ක්. විහාරාධිපති පූජ්‍ය බටුවිට මහින්දවංශ ස්වාමින්වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කෙරෙනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 14, 2019 18:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්